හරක් පැටවූ ලොරි මාට්ටු

මැයි 02, 2024
    තණමල්විල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස ලොරියක ගවයින් 16 දෙනෙකු ප්රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැටලීම සිදුකළේ බලහරුව ප්රදේශයේ සිට කල්මුනේ දක්වා මෙම ගවයින් ප්රවාහනය කරමින් සිටියදී.

    ලොරි රථය තුල ගවයින් හිංසාකාරී ලෙස රැගෙන යෑම යටතේයි, ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.
     
    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News