අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට;ගංවතුර අවදානමක්

ජූනි 03, 2021

    අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

     Flooding

    Flooding2

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 13:02

    Latest News