නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි

ජූනි 03, 2021

    ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරයද දරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 15:16

    Latest News