දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජූනි 03, 2021

    දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනූව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට එලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. 

    Latest News