අද සිට සියලුම සතොස ශාඛා විවෘතයි

ජූනි 03, 2021

    අද සිට දිවයිනේ සියලුම සතොස ශාඛා විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    ඒ අනුව සතොස ශාඛා හරහා ජංගම රථ මගින් නිවෙස් වෙත භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News