එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවීමක් පිළිබඳව වාර්තා වී නැහැති නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම අද (02) ආරම්භ කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදා…
ජුනි මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල…
ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිකාර සේවා සඳහා වෙන් කිරීම අද ආරම්භ කෙරිණ.
මැයි මස 20 සිට ඊයේ දක්වා සිදුවූ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 9ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.
දැන් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනි සඳුදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1989 ක් අද හඳුනා ගනු ලැබීය.
සංචරණ සීමා කාලසීමාවේ ආදායම් අහිමි ජනතාවට රු.5000 දීමනාව ලබාදීම හෙට (02) ආරම්භ වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහන දිවයින පුරා අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්...
ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1407ක් අත්අඩංගුවට‍ ගත් බව පොලිසිය පවසයි.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලෝක වෙළෙඳපොළේ පවතින අඩුම මිලකට මිලදී ගත් බව රජය පවසයි.
පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට සියලු ගුවන් තොටුපල අද සිට මගීන් සඳහා විවෘත කෙරිණ.
දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳ ප්‍රධාන ලුණු නිෂ්පාදකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News