සෞඛ්‍ය සේවා අධ්‍යක‍ ජනරාල්වරයා අප්‍රේල් 29 සිට ඊයේ දක්වා සිදුවූ කොවිඩ් 19 මරණ 39ක් තහවුරු කළේය.
සයිනොෆාම් එන්නත බංග්ලාදේශයට සැපයීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවාදයට ලක්වී ඇති මිල ගණන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, ශ්‍රී ලංකාවේ චීන…
සංචරණ සීමා ජුනි 07 දක්වා ලිහිල් නොකිරීමට තීරණය කළේ, ජනතාවට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ජංගම රථ මගින් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් පසුව…
කොවිඩ් 19 රෝගයෙන් පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස ඊයේ වාර්තා විය.
නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අදත් ක්‍රියාත්මක කෙරිණ.
රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය හෙට ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (29)…
ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට පෙර, කටාර් සහ ඉන්දියාවේ වරායන්හි මෙහෙයුම් සිදුකර ඇතැයි රජය කියා…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ඇතුළත් රුපියල් 1,000ක සහන මල්ලක් සතොස මගින් ලබන සඳුදා සිට මිලදී ගතහැකි බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ලබන 11 වැනි දින…
කොරෝනා තත්ත්වය නිසා ආදායම අහිමි වූවන්, සමෘද්ධි ලාභීන් සහ දැනට දීමනා ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්වලට රුපියල් 5000 දීමනාව ලබා…
ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය…
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනිදා අලුයම 4.00 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය…
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජල සාම්පල රස පරීක්ෂකවරයාට යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය…
ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දුන් ජනහද හඳුනන…
රත්නපුර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ 13 සොරා ගෙන ඒවායේ අංක සහ වර්ණ වෙනස් කොට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත…
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ හතළිස් එක් දහස් නවසිය තිස් නව දෙනෙක්ට ලබා දී තිබේ.

Latest News