වයඹට - දකුණට නව ආණ්ඩුකාරවරු

මැයි 02, 2024
    පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කර තිබෙනවා.

    Latest News