මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනූව මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගොස් ඇත. Twitter