අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජනතාවට බෙදා හැරෙන ජලයට දැවි තෙල් මුසුවී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 1,697කට ලබාදී තිබේ.
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන…
කිරි, බිත්තර සහ මස් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජංගම වෙළෙඳුන්ට අවසර ලබාදීම කඩිනම් කර තිබේ.
සියඹලාණ්ඩුව හැඩඔය පාලම ආසන්න ප්‍රදේශයේ දී ඊයේ (5)පස්වරුවේ දී සිදු කල හදිසි වැටලීමකදී කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින්…
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කර තිබේ. මෙම මරණ අතරින් එකක්…
සංචරණ සීමා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා ලබාදෙන දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට (07)…
ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටියි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 10ක් හෙට (06) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ නිවේදනය පහතින් දැක්වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් මැයි 11 වැනිදා සිට ජුනි 3 දක්වා සිදු වූ කොවිඩ්-19 පුද්ගල මරණ 48ක් ඊයේ තහවුරු…
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. "අපේ පරිසර පද්ධති සුරකිමු" යන්න මෙවර තේමාවයි.
කොළඹ නගර සීමාව තුළ එන්නත මඟ හැරෙන පුද්ගලයින් සඳහා එන්නත් මධ්‍යස්ථාන 5ක් පිහිටුවන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය…
කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ විවෘත කෙරිණ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.
වරකාපොළ, අල්ගම මැදගම කන්ද නායයෑමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

Latest News