කෝටි 4ක අයිස් කටුනායක දී අල්ලයි

ජූලි 08, 2019

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.6කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන ආ ලාඕස් ජාතිකයෙකු අද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක්. වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

    Last modified on සදුදා, 08 ජූලි 2019 13:36

    Latest News