දූෂණ-වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය දිගු වෙයි

ජූලි 13, 2019

    රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.

    එම කොමිෂන් සභාවේ කාලය ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි. කාලය දීර්ඝ කිරීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදායින් අවසන් වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 08:02

    Latest News