රු. ලක්ෂ 32කට අධික දුම්වැටි රේගු දැලේ

ජූලි 13, 2019

    නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් ටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් පැමිණියේ ඊයේ පස්වරු 7.40ට පමණ ඩුබායි සිට පැමිණි No.EK652 දරණ ගුවන් යානයෙන්. එහි දුම්වැටි 64600ක් අන්තර්ගතව තිබූ අතර වටිනාකම රුපියල් 3,230,000ක් බවයි ගුවන්තොටුපොළ රේගුව පවසන්නේ. සැකකරුවන් 29 හා 23 වයස්වල පසුවන්නන්.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 07:21

    Latest News