අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.
බදුරලිය පොලිස් වසමේ තරුණ ගොවි ජනපදය ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් මරුමුවට පත්ව ඇත.
හෙට හා අනිද්දා (28-29) දෙදින තුල වැඩ වර්ජනයක නිරතවීමට විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිටි අත්අඩංගුවට ගත් කිලිනොච්චි - පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්යියා සිවරූබන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින්…
පක්ෂයේ විනය කඩකල මහජන නියෝජිතයින්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කර තිබේ.
දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන “විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන…
ඊශ්‍රායලයට යවන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගත් හිමිනමක් ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන…
ශ්‍රී ලංකා නැව් සංස්ථාවට 2010-2015 වසරවල දී සිලෝන් බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනිමේදී නැව් සංස්ථාව AVL international Beijing සමාගමට එක්…
ඌව, වැල්ලවාය, කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලි වැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිද්ධියක් යලි ඇති වුවහොත් කථානායකවරයා සිය ධුරයෙන් ඉවත්වන බවට අද (26) ඇතැම් මුද්‍රිත සහ…
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සමක නියෝගය සැප්තැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කරයි.
මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි…
සිවිල් සංවිධාන ක්‍රියාකාරික මහාචාර්ය සරත් විජේසූරිය මහතාට විසින් අධිකරණයට අපහාස කළේ යැයි පවසමින් ඉදිරිපත්කර ඇති පැමිණිල්ලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන…
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා තමන්ට අපහාස කළේයැයි චෝදනා කරමින් පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර මහතා ගොනුකර නඩුව දෙපාර්ශවය විසින්…
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මැලේසියාවේ රැකියාවක් සදහා ගොස් එහිදී සිදුවූ අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රමිකයෙකු කාර්යාංශයේ මැදිහත්වීම මත පසුගියදා (23) දිවයිනට ගෙන්වා ගැනිණ.
කේරල ගංජා සමග පුද්ගලයින් 06 දෙනෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල,බල්ලකෙටුව මධ්‍යම බෙහෙත් ශාලාව නවීකරණය කරමින් ඉදිකෙරුණු නේවාසික රෝහල ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.
ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පානදුර, ඉදිගහ තොටුපොළ මාර්ගයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ, යතුරු පැදියක් ලොරි රථයක…

Latest News