SBට එරෙහි අපහාස නඩුව අස්කර ගනී

අගෝ 26, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා තමන්ට අපහාස කළේයැයි චෝදනා කරමින් පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර මහතා ගොනුකර නඩුව දෙපාර්ශවය විසින් විවෘත අධිකරණයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 12:41

    Latest News