විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 2ක වර්ජනයක්

අගෝ 27, 2019

    හෙට හා අනිද්දා (28-29) දෙදින තුල වැඩ වර්ජනයක නිරතවීමට විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබේ.

    රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත වෙයි. වෘත්තීය සමිති 24කට අයත් 16,000කට ආසන්න අන්‍යධ්‍යයන සේවක පිරිසක් මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 08:40

    Latest News