වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.
දැඩි නියඟය නිසා පීඩාවට පත්ව සිටින වන අලින්ට සහ වන සතුන්ට අවශ්‍ය ජල පහසුව සඳහා සීගිරිය වැව ඉස්මත්තේ ජල පොකුණක්…
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ඉල්ලීම අනුව සාගර පර්යේෂණයට අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට…
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමට වරදකරු කෙරුණු ත්‍රිරෝද රථ රියැදුරකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය…
රටක එක නීතියක් පැවතිය යුතු බවත් එය ජාතීන් සහ වර්ග අනුව වෙනස් විය නොමැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා නව බස් රථ 2,000ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද යුද හමුදා මූලස්ථානයේ දී රාජකාරී ආරම්භ කළේය.
තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් හා ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනිණ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.
යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.
නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය පිළිබඳ ක්‍රමෝපායන් සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ එළි දක්වනු ලැබීය. 2018 සිට 2025 දක්වා ක්‍රියාත්මක…
නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණෙන් ඉදි කෙරුණු ශ්‍රී ලංකා-කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය අද විවෘත කෙරිණ.
පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස ඊයේ (19)…
කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම ලෝකයේ අනෙක්…
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු…
හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 
බුද්ධිමය දේපළ පනත යටතේ නියෝගයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳ නීතිඥවරයෙක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සම්බන්ධ නියෝග, ලබන 23වනදා ලබා…
කොළඹ වරාය නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස අද (20) ප්‍රකාශයට පත් කෙරිණ.

Latest News