දුම්රිය ප්‍රවේශ පත්‍රයට සංශෝධනයක් - ඩිජිටල් කාඩ් පතක් හදුන්වා දීමට පියවර

දෙසැ 06, 2019

    දුම්රිය සේවයේ දැනට බාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වාදීමට අවදානය යොමුව තිබෙනවා.

    මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසන්නේ.

    ඩිජිටල්කරණයට ගැළපෙන පරිදි දුම්රිය ස්ථාන නවී කරණයට ඉදිරියේදී පියවර ගන්නා බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    Latest News