ඊයේ(07) වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ උප්පාරු පාලම යටින් ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් තිදෙනෙකු සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.
පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක්…
ජාත්‍යන්තරයෙන් මෙරටට එල්ලවන සියලු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්‍ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ජනතාවගේ ආශීර්වාදය…
අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
නේපාලයේ කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවල දී පැවැති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම…
ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකර ගත් කැරොලින් ජූරි මහත්මියට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යතුමිය සුබ පැතුම්…
දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි වේ යැයි…
ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා “වෝල්බැකියා” නමින් නව බැක්ටීරියාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සුළු අපනයන බෝග ආනයනය නතර කිරීමට රජය පියවර ගැනීම තමන්ට ලබාදුන් දිරිගැන්වීමක් බව කුරුදු ගොවීන් පවසයි.
අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කෙරේ.
ගාල්ල කොටුව ශ්‍රී ලංකාවේ පැරණි ම තැපැල් කාර්යාලය පිහිටි ඕලන්ද ගොඩනැගිල්ල කඩා වැටේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය දුන් තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදු වූවක් බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර ඇනහිට තිබූ දුම්රිය ධාවනය නැවත යථා තත්වයට පත්වේ.
ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ…
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ආයෝජකයන්ට අද (07) විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.
දිවයින පුරා පවතින වැසි තත්වය ලබන 09 සහ 10 යන දෙදින තුළ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උරයක දමා කැලැවක තිබි අලුත උපන් බිළිඳියක් පුත්තලම පොලීසිය මැදිහත්වී සොයා ගැනිමෙන් පසු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු…
නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුන්‍යය සංවර්ධනය පිළිබඳව ආසියානු නවෝත්පාදන සමුළුවෙදී විශේෂ අනාවරණයක් පාර්ලිමේන්තු ම්නත්‍රි නාමල් රාජපක්ෂ…

Latest News