මල්වතු ඔය පිටාරගලා පූජා නගරය යට වෙයි

දෙසැ 06, 2019

    දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා තිබේ.

    මේ වන විට මල්වතු ඔය ද පිටාර ගලා තිබේ. මල්වතු ඔය පිටාර ගැලිම නිසා අනුරාධපුර පුජා නගරයේ පහත් බිම් රැසක් අද (06)වනවිට ජලයෙන් යටව පැවතියි. එසේම මල්වතු ඔය ආසන්නයේ පිහිටි රජයේ කාර්යාල මෙන්ම නිවාසද ජලයෙන් යටව පවතියි.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 10:08

    Latest News