මේ දිනවල සමාජයේ විශේෂ අවධානයට ලක්ව ඇති COVID – 19 වෛරසය අසාදනය වීම වළක්වා ගැනීමට ජනතාව සෞඛ්‍යමත් පුරුදු වලට අනුගතවීම…
තමන් කළ වැරදිවලට දඬුවම් ලැබෙන්නේ, නීතියට අනුවයි.
ඩෙංගු මර්දනය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ගෙන ආ “වොල්බැකියා“ බැක්ටීරියාව හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 19 කට අදාළ…
වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
සුදුසුකම් ලැබූ රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් දෙදහසකට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. අද සවස වන විට සුදුසුකම් ලැබූ…
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනා…
මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් දුම්රිය වගා රක්ෂිතයක ඊයේ (01) පස්වරුවේ ගින්නක්…
පාරම්පරික කර්මාන්තයක් වන දියතරිප්පු කණ්ණාඩි ඉදිරියේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කටුනායක,18 කණුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 980ක් සමග සැකකරුවෙක් අත්අඩංගුටව ගෙන තිබේ.
ජනාධිපතිතුමා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් මාර්තු 12 සිට 19 දක්වා කාලය තුළ නාමයෝජනා කැඳවිය හැකි බව මැතිවරණ කොමිසමේ…
වැල්ලවාය,රන්දෙනි,ගොඩයාය ප්‍රදේශයේ නිවසක් අසළ තිබී ජීව අත්බෝම්බයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දී අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය නමින් නව සන්ධානයකට හෙට එළඹීමට නියමිතයි.
අද දිනයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම අද එළිදැක්වුණා.
“ගමට ගෙයක්-රටට හෙටක්“ ජාතික වැඩසටහන යටතේ ඉදි කෙරුණු පළමු නිවස අද ජනතා අයිතියට පත් කෙරුණා.

Latest News