හොරොයින් සමග සැකකරුට කටුනායක දී මාංචු

මාර් 02, 2020

    කටුනායක,18 කණුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 980ක් සමග සැකකරුවෙක් අත්අඩංගුටව ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. 31 හැවිරිදි සැකකරු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (02) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 08:07

    Latest News