ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල්, මාලේ නුවර සිට පැමිණි…
බණ්ඩාරවෙල දෝව දික්අරාව කඳුවැටියේ අද (13) දහවල් ඇතිවූ හදිසි ගින්නක් මේ වන විටත් කඳුවැටිය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය…
අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
අප්‍රිකාවෙන් පිටතදී ආදි මානවයින් විසින් බාවිත කළ පැරණිතම දුනු – ඊතල ලංකාවේදී සොයාගෙන ඇති බව වාර්තාවේ.
යාපනය, කුසුමන්තුරේ වෙරළ තීරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ 104 ක් නාවික…
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයට පත්කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව…
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00…
විශ්ව විද්‍යාල පද්ධතිය අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ මූලිකත්වයෙන් එම පරිශ්‍රයේ ඉදිකරන ලද සහන සත්කාරක ඒකකය අද විවෘත කෙරිණ.
නීති විරෝධීව මෙරටට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන්කර තිබේ.
කොවිඩ් 19 රෝගය වැළඳුනු පුද්ගලයින්ගෙන් 1,196 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා තිබේ.
වාර්තා වූ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගෙන් 921ක් නාවික හමුදා සාමාජිකයන් හා ඒ ආශ්‍රිතයින්.
දැඳුරු ඔය ව්‍යාපෘතිය කෙටි කලක දී අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගනිමින් ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන ව්‍යාපෘතියක් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. මොවුන් කොවිඩ් - 19 වෛරසය ආසාධනය…
යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝ 57කට අධික…
අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. 
මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහල ගොස් තිබේ.
ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
පසුගිය සතියක පමණ කාලය තුළ මෙරටින් වාර්තා වන “කොවිඩ්-19“ රෝගීන්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්…

Latest News