සමස්ත ආසාදිතයින්ගෙන් 921ක් නාවික හමුදාවේ

ජූනි 13, 2020

    වාර්තා වූ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගෙන් 921ක් නාවික හමුදා සාමාජිකයන් හා ඒ ආශ්‍රිතයින්.

    එය ප්‍රතිශතය 48.99ක්. විදේශයන්හි සිට මෙරටට පැමිණි 46 දෙනෙකු හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන් අතර වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 34.36ක්. අනෙක් 313 දෙනාම දේශීයව හඳුනා ගැනුණු අයයි. එය ප්‍රතිශතයක් ලෙස 16.65ක අගයක් ගනී.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 11:23

    Latest News