සෞඛ්‍යරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,397ක් ලෙස වාර්තාවේ.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යයි.
ඇවන්ගාඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පසුගිය රජයේ පිරිසක් සැලසුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
පුද්ගලික බස් කර්මාන්තය නංවාලීමට 04%ක පොලී සහන පදනමක් යටතේ ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 72.64 දක්වා ඉහළ ගොස් තිබේ.
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබේ.
යුතුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල පරිත්‍යාග කිහිපයක් ලැබී තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද පිළිගැන්විය
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 9ක් ලබාගත් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අළෙවිකරණය පිලිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය…
සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති නිර්දේශවලට අනුගතව පාසල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ආචාර්ය නන්දා මාලනි මහත්මිය වසර ගණනාවකට පසු චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූවාය.
අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සමගාමීව නැගෙනහිර පළාත තුළ ද එවැනි තත්වයක් ඇති කිරීමට සහරාන් හෂීම්…
ස්වර්ගස්තවූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය මේ වනවිට බොරැල්ල අගරදගුරු මැදුරේ “දිව්‍ය හෘදයේ දෙවි මැදුරේ” තැන්පත් කර තිබේ.
රත්නපුර බඹරබොටුව ඓතිහාසික-බෙලිගල්ලෙන පුරාවිද්‍යා රක්‍ෂිතය නිදන් සොරුන්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි අප වාර්තාකරු පවසයි.
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සාර්ථකව ඖෂධයක් අත්හදා බලා තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයාගෙන් නියෝග කරයි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය…
අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව…

Latest News