ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය…
වේලාවක් වෙන්කරවා ගැනීමෙන් තොරව හෝ පෙර දැනුම් දීමකින් තොරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දැනුම් දෙයි.
මහවැලි එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ දී චීනය හා ශ්‍රී ලංකාව සාර්ථක වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශවල කැපවීම නිසා බව චීන…
මව්බිමට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ද අද අලුයම දිවයිනට පැමිණියේය.
අද උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 25ක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි.
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙක් පිටව ගියේය.
ලංගම සහ පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජංගම දුරකථන නව යෙදවුමක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8ක් පූර්ණ සුවය ලබා තිබේ.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් මේ දක්වා 14,966ක් නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබේ.
දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1947ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ලාංකිකයනි පිරිසක් අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
යස්මින් සූකා මහත්මිය හා ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් තමන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු කරනු ලැබූ…
වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමට ක්‍රියා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ට දැනුම් දී තිබේ.
මෙරට කොවිඩ්-19 රෝගය වැළඳී, පූර්ණ සුවය ලැබූ ප්‍රතිශතය අද වනවිට 73.77% දක්වා ඉහළ ගොස් තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව, මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල්…
පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවට අදාලව පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර…
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සිදු කළ වෙනස යථාර්ථයක් බවට පත් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී අවස්ථාව උදාවී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද…

Latest News