දිවයිනට වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිවිධ හමුදාවට අයත් පුද්ගලයින් 4387 දෙනෙක් තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712ක් අද (15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි…
වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙක් අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.
හෙට(16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳසැලේ හදිසියේ ඇති වු ගින්නක් හට ගෙන තිබේ.
බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 413 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදියර 4ක් යටතේ යළි විවෘත කිරීමට නියමිත පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු එක් පංති කාමරයක සිසුන් 25 දෙනෙකු බැගින් යොදවා අධ්‍යයන…
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පුද්ගලයින් 176 දෙනෙකු මේ වනවිට සාක්ෂි ලබාදී තිබේ.
තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ජූනි 22 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි…
කැබිනට් මණ්ඩල තීරණය අනුව අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් අළවා ඇති පෝස්ටර් සහ එල්ලා ඇති බැනර් කටවුට් මෙන්ම දැන්වීම් ඉවත් කිරීමේ කටයුතු අද…
තවත් කොවිඩ් -19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගනී.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කෙරේ.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් ලබන මස 12 වැනි දින සිට අදියර තුනක් යටතේ ආරම්භ කරන බව…
මින්නේරිය,කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පිරිසක් අද නිරෝධායන කාලසීමාව අවසන්කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඊයේ සවස ඇති වූ ගින්නකින් අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමණින්ම විනාශ වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල්…

Latest News