ආසාදිතයින් 1,196කට පූර්ණ සුවය

ජූනි 13, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුනු පුද්ගලයින්ගෙන් 1,196 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    එය සමස්ත කොවිඩ් 19 රෝගීන් සමග ගත්විය 63.2ක ප්‍රතිශතයක්. තව දුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන්නේ 673 දෙනෙක් පමණයි. එම ප්‍රතිශතය 35.79ක්. මරණ වාර්තා වන්නේ 11ක් පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 0.59ක අගයක්.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 11:26

    Latest News