නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිලධාරීන් සමූල ඝාතනය කර ඊයේට වසර තිහක්. ඝාතනය කෙරුණු පොලිස් නිලධාරීන් සැමරුම් උත්සවයක්, අම්පාර කොට්ඨාස කාර්යාලය…
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍ය ස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල්…
සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත් කිරීම සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්, දෙමසකට වඩා වැඩි කාලයක් වසා දමා තිබූ බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය යළි වන්දනාකරුවන්ට විවෘත කිරීමට…
ජනතා දුක්ගැනවිලි විසඳීම සඳහා ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කර තිබේ.
ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා…
කොවිඩ් 19 රෝගය වැළඳුනු 1,150 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 230ක් ලබාදුන් බවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය…
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 08…
අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පහරදීමක් සිදුවූයේ රජයේ නියෝගයකට නොවන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් කිරීම සඳහා වූ සහන වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,122 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
හෝමාගම, පිටිපන තාක්‍ෂණ උද්‍යානයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ දෙවැනි තාක්‍ෂණ පීඨය අද (10) සිසු අයිතියට පත් කෙරිණ.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා සිටින මැදිරි තුනක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළේය.
ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ දෙමාපියන්ට ලබාදීම සඳහා හඬපට…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන, ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන භාවිත කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුට, එම ලේඛන සකස් කිරීම…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි, රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් අද ආරම්භ කෙරිණ.

Latest News