මින්නේරියේ සිටි ඉන්දීය ධීවරයින්ගේත් නිරෝධායන අවසන්

ජූනි 13, 2020

    නීති විරෝධීව මෙරටට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන්කර තිබේ.

    එය පිරිසට 7 දෙනෙක් ඇතුළත්. ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව මින්නේරිය සිට වව්නියාව බලා රැගෙනවිත් තිබේ. අනතුරුව ඔවුන් පොලීසිය වෙත භාර දීමට පියවරගත් බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:00

    Latest News