මෑතකදී කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන…
මහවැලි ගඟ කන්දකාඩු ප්‍රදේශයෙන් හරස් කොට, මාවිල්ආරු අමුණට ජලය ගෙනයාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
හෙරොයින් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. ඒ, කටුනායක කුරණ ප්‍රදේශයේදී.
මිල කළ නොහැකි ගජමුතු 06 ක්‌ සමග අත්‌අඩංගුවට ගැනීමට අනුරාධපුර, පරසන්ගස්වැව පොලීසිය ඊයේ සමත්‌ වුණා.
ප්‍රකට ලේඛකයෙකු හා ගත්කතුවරයෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමා අද අළුයම ස්වර්ගස්ථ වුණා.
මහ බැංකුවේ බැඳුම්කර නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය…
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,342ක් ලෙස වාර්තාවේ.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2019 වසරේ ජනවාරි මස සිට 2020 වසරේ මැයි මස දක්වා කාලයට අදාළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර…
ලබන 21 වැනි දින සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අවධානය යොමුව තිබේ.
අද දිනය තුළ මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවූව ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ සිදු කෙරේ.
ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට අද යළි විවෘත කෙරිණි.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඉතාලි රජය ලබා දී ඇති විශේෂ වීසා පොදු සමා කාලයට යටත් වන එරට ශ්‍රී ලාංකිකයන්ගේ වීසා විධිමත් කර ගැනීමට විදේශ…
මහනුවර දී අද අලුයම ලොරි රථයක් අනතුරකට ලක් වීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

Latest News