කොවිඩ් 19 සමස්ත රෝගීන් 1835 දෙනාගෙන් අටසිය අනූ දෙදෙනෙකුම හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් හා ඒ ආශ්‍රිත අනෙකුත් පුද්ගලයන් අතුරින්.
නිරිත දිග‍ මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින…
මැතිවරණ කොමිසම අද (08) රැස්වීමට නියමිතයි. ඒ,පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.
ඊයේ (07) දිනය තුළ ආසාදිතයින් 21දෙනෙක් හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1835ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සියලුම කාර්යාල හා තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
පොහොර හිඟයක් නැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කරයි.
දිස්ත්‍රික් අනුව නිශ්චිත වැලි මිලක් හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය. ඉදිරි සති දෙක තුළ එය හඳුන්වාදෙන බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා…
මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් හෙට (08) පෙරවරුවේ පැවැත්වේ.
මැතිවරණ කාලසීමාවේ දී සියලු මාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම, මාධ්‍ය උපමාන ඇතුළු කරුණු 20ක් අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ මැතිවරණයට අදාළව මේ වනවිට දිස්ත්‍රික්ක 6 ක මනාප අංක මුද්‍රණය කර අවසන් කෙරේ.
පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ දෙදහසක් කන්තලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය කිලෝලීටර් 65000 ඉක්මවයි.
රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
කොවිඩ් දහනමය වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව,හාරලක්ෂ ඉක්මවා ගොස් තිබේ.

Latest News