කොවිඩ්19 සුව වූ 277ක් පිටව යයි

නොවැ 05, 2020

    අද (05) දින උදෑසන 06.00 වනවිට පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනෙකු (277) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    එම පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනා (277) අතරින් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් දෙසිය හැත්තෑ හය දෙනා (276) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    Latest News