ගතවූ පැය 24ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 428 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,300 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 
මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට…
මත්තල ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ ආනයන, අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස වංවර්ධනයට පියවර ගෙන තිබේ.
අතරමැදියන්ගෙන් තොරව ගොවීන්ට සිය ඒළවළු අස්වනු සෘජුවම වෙළෙඳුන්ට ලබාදිය හැකි වැඩසටහන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් අද ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ඒන්නත් ලබාගැනීම සඳහා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්ණ අනුග්‍රහය පළකර තිබේ. 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය.
සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණිමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
COVID-19 රෝගීන් සුවකිරීම සඳහා වර්තමානයේ ප්‍රචලිතව තිබෙන ඖෂධ පැණිය සඳහා තවමත් රාජ්‍ය අනුග්‍රහය ලබා දී නැහැතැයි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය යොමු වේ. සංචාරක අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය…
සක්‍රීය වී ඇති ඊසාන මෝසම් කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද ඇදහැලෙන තද වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ පහත් බිම්…
“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින්…
දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති…
කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන…
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.
අද (22) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්‍ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොචිඩ්‌ 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව…
ඊයේ (21) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 370 දෙනෙකු හඳුනාගෙන ඇත.
ගත වූ පැය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ වූ සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 23 දෙනෙකු පමණ…

Latest News