පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු ද බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 10 දෙනෙකු වශයෙන් එළෙස ඊයේ වාර්තා…
2025 වසර වනවිට පානීය ජලය අවශ්‍ය සෑම නිවසකටම ජලය ලබා දීම අරමුණු කර ගත් දීපව්‍යාප්ත ජල සම්පාදන ක්‍රියාවලියට සමගාමීව, ජල…
විනිමය අනුපාතිකයේ මෑත කාලීනව සිදුවූ උච්චාවචනයන් අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසනවා.
ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 551 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ‍වෙයි.
දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගතවූ පැය 24 තුළ සමාජ දුරස්ථභාවය සහ මුව ආවරණ පැළඳීමේ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙක් අත්අඩංගුවට ගෙන…
දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා දේපළ අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 16ක් සපිරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
මේ වසරේ (2020) ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා බුලත් මෙට්‍රික් ටොන් 3739 ක් අපනයනය කර ඇතැයි, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන්…
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී, එක් වරකට උඩමළුවේ රැදී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200 කට සීමාකර ඇත.
ජනවාරි 15 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය…
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සීමිත ආසන ධාරිතාවක් සහිතව දිවයින පුරා සිනමා ශාලා 2021 ජනවාරි 1 වන දින සිට නැවත විවෘත වේ.
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා හෙට…
ගුවන් හමුදාව හා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් තණමල්විල,ගල්කොටුකන්ද ප්‍රදේශයේ ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබේ.
කොරෝනා ආසාදිත තවත් රෝගීයකු ඊයේ (24) දිනයේදී මිය ගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ(24 ) රාත්‍රී තෙල් නළයක ඇති වූ කාන්දුවකින් හදිසි ගින්නක් හට ගත්තේය.

Latest News