ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කි.ග්‍රෑම් 25000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා…
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248දෙනෙකු අද (26) උදෑසන 8.30 න් අවසන් වු පැය 24…
වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි…
ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.
මේ දිනවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබද ජනතාව සැළකිලිමත්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විශේෂ විධිවිධාන පනතේ ක්‍රියාත්මකවීම් 2021 පෙබරවාරි මස දෙවැනි දින සිට අවුරුදු දෙකක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර…
නත්තල් දිනය වූ ඊයේ දිනයේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට මැණික් වෙළදාම් කිරීමට එම කර්මාන්තයේ නියැලෙන්නන්ට අවස්ථාව සලසා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයින් පිටව යෑමේදී ඉකුත් සතිය තුළ සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලදී බස්නාහිර පළාතෙන් කොවිඩ් - 19 ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන…
වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා බැලූනයක් ගුවන්ගත කිරීම අද සිදු කෙරිණ.
නිරෝධායන උපදෙස් නොතකමින් කෙසෙල්ගමුඔයේ රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට.
1996 වර්ෂයේ ගැසට් කරන ලද ධීවර පනත සංශෝධනය කිරීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්…
පාතාල ක්‍රියාකාරකම් සඳහා අවි අයුධ සැපයූ ප්‍රභල අවි ජාවරම්කරුවෙකු සහ අවි සන්තකේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය…
වැලිමඩ හා ඌව පරණගම,කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල මේ දිනවල දී ගොවීන් අර්තාපල් කිලෝ එකක් රුපියල් 230ක පමණ තොග මිළකට අලෙවි කරයි.

Latest News