උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.
මිල්කෝ අයතනය මේ වසරේ රුපියල් මිලියන 400 ඉක්ම වූ ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.
covid 19 රෝගය වලැළඳී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 33221 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ගොවීන්ගෙන් කහ බඩ ඉරගු ඇතුළුව අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂය භාර…
සංචාරකයින් සඳහා යළි රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, ම‍ධ්‍යම සහ වයඹ පළාත්වල වැසි සහිත…
හෙට (දෙසැම්බර් 28) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 32,051 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සුවඳ විලවුන් නිපදවීමට යොදා ගනු ලබන "අම්බර" කිලෝ 18ක් සමඟ සැකකරුවන් 8ක් තිස්සමහාරාම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර…
නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා සොයාගෙන  තිඛේ.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.
කිලෝ මීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පානදුර රෝහිනීවත්ත මාර්ගයේ කිලෝ මීටරයක් දුර කාපට් අතුරා සංවර්ධනය පසුගියදා ආරම්භ…
පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා කාපට් අතුරා සංවර්ධනය ඊයේ ආරම්භ කෙරිණ.
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස 14,000ක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කළ තවත් නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරිණ.
නිවසින් පළාගිය කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි.
කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති…
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ස්ථාන දෙකෙකදී කල වැටලීම්වලදී අයිස් මත් කුඩු තොගයක් සමග සැකකරුවන් 2ක් ඊ‍යේ අත්අඩංගුවට ගෙන…
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කි.ග්‍රෑම් 25000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Latest News