නිරෝධායන නීති කැඩූ 30ක් අත්අඩංගුවට

දෙසැ 23, 2020

    ගතවූ පැය 24ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනූව ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ 1705 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:34

    Latest News