ඊයේ (20) දින ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 594 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඊයේ(20) රාත්‍රී තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.
මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ…
ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ලබන 26 වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව හිමිවේ.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ඨාස වලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගෙන තිබේ.
නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගලේවෙල, බුලනවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නව රැකියා අවස්ථා දස දහසක් බිහි කෙරෙන විදේශ ආයෝජන තුනක් ලබන වසරේදී මෙරටට හිමිවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3ක් තුළ සැකසීමට පියවර ගැනේ.
දෙරට අතර ධීවර ගැටළු විසඳීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තවත් සාකච්ඡාවක් ලබන 30 වැනිදා පැවැත්වේ.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව…
අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් අධිකරණ වෛද්‍ය සාක්‍ෂි ලබා ගැනීමට උපකාර ඉල්ලා ඉන්දීය අපරාධ අංශය…
ශ්‍රී ලංකා නාවික හමුදාව අද  දින (20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ…
කොළඹ නගරයේ පොලිස් බල ප‍්‍රදේශ 09 කට සහ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ග‍්‍රාමසේවා වසම් 32 කට තවදුරටත් හුදෙකලා නියෝගය කි‍්‍රයාත්මක බව…
රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර…
අද දිනයේ ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා…
ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව…
බේරුවල, මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක් සඳහා සංචරන සීමා පැනවීමට තීරණය කර තිබේ .
එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

අද කාලගුණය

දෙසැ 20, 2020
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Latest News