සෝමාවතී පුද බිම ජලයෙන් යට වෙයි

දෙසැ 22, 2020

    සක්‍රීය වී ඇති ඊසාන මෝසම් කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද ඇදහැලෙන තද වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ පහත් බිම් ක්‍රමයෙන් ජලයෙන් යට වීමට පටන් ගෙන ඇත.

    ඒ අනුව ලංකාපුර කොට්ඨාසයේ ඓතිහාසික සෝමාවතිය පුදබිම, ගල් අමුණ සහ කිරිමැටිය ප්‍රදේශවල ගොවි බිම් කීපයක් ද දැනට ජලයෙන් යට වී තිබේ.

    Latest News