පාස්කු කොමිසමේ නිල කාලය දිර්ඝ කෙරේ

දෙසැ 22, 2020

    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

    ඒ අනුව එය 2021 ජනවාරි මස 31 වන දා දක්වා දීර්ඝ වේ.

    Latest News