මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් 40,606ක්

ජන 03, 2021

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 40,606ක්.

    මිනුවන්ගොඩ දිවුලපිටිය කර්මාන්ත ශාලාව ආශ්‍රිතව රෝගීන් 3,059ක් හඳුනා ගැණින. ඔවුන් සියලු දෙනාම සුවය ලබා සිටී. අනෙක් රෝගීන් 37,547 දෙනා වාර්තා වූයේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතවයි.

    Latest News