ස්පුට්නික් - වී, එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ අදාළ එන්නත නිපදවන සමාගම අතර ඊයේ දිනය වනවිට මූලික එකඟතාවන්ට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඇස්ට‍්‍රසෙනෙකා සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - වී, කොවිඞ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.