එම පුපුරණ ද්‍රව්‍ය තොගය අතුරුදන් වූයේ ඉකුත් 22 වැනි දිනයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. ඒවා සඟවා තිබුණේ, පේරාදෙණිය, තලවත්ත ප්‍රදේශයේ. මැවනැල්ල පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.