අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, තිරප්පනේ පෑතිස්රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවූ අවස්ථාවේ. එම ගම්මානයේ පවුල් 200ක් පමණ ජීවත් වන අතර, ඉන් පවුල් 150ක ප්‍රධාන ජීවනෝපාය කුඹල් කර්මාන්තයයි.
කුඹල් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.