ඒ, එළඹෙන පෙබරවාරි මස පළමුවනදින සිට බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව අත්පිරිසිදුකාරක සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම බෙදා හැරීම හෝ විකිණීමේදී අදාළ අත්පිරිසිදුකාරක සනීපාරක්ෂක ඇසුරුම්වල හෝ බහාලූම්වල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය සදහන් කර තිබීම අනිවාර්ය වන බවයි, අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.