කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 36,717 දක්වා ඉහළට

ජන 03, 2021

    කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 36,717 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සුවය ලැබූ තවත් 562ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියේය. කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 82.75 දක්වා ඉහළ ගොස් තිබේ. 36,717ක් ඊට අයත්. 16.77%ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර එම පිරිස 7443ක්.

    Latest News