වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

ජන 02, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අවහිරයකින් තොරව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 3 වැනි වගන්තියෙන් ස්ථාපිත වරාය අධිකාරිය විසින් ඊට අදාළව අවශ්‍ය සේවා පවත්වා ගෙන යා යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

    Latest News