ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම නිවස ඉදිකර ඇත්තේ දොම්පේ ඉහළ ලුණුගම ප්‍රදේශයේ. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
අඩුආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ දොම්පේ ප්‍රදේශයේ ඉදි කළ තෙවන නිවාසය ලබාදීම පසුගියදා සිදු කෙරිණ.