05 වැනි යුක්‍රේන කණ්ඩායමත් දිවයිනට පැමි‌ණේ

ජන 07, 2021

    තවත් යුක්‍රේන සංචාරකයින් 183 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

    ඔවුන් මෙරටට පැමිණි 05 වැනි යුක්‍රේන සංචාරක කණ්ඩායමයි.

    Latest News